ලිපි මාලාව අවසානයේ අසනු ලබන ප්‍රශ්න.
පළමුව මා විසින් ලියා ඇති සියලු ලිපි අධ්‍යනය කර මෙම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න
- පරිපූරක වැය ඇස්තමේන්තුව යනු කුමක්ද?
- ශුද්ධ මූල්‍ය හිගය යනු කුමක්ද?
- ණය සේවාකරණ පිරිවැය යනු කුමක්ද?
- සාපේක්ෂ පිරිවැය න්‍යාය පදනම් කර ගනු ලැබූ උපකල්පන මොනවාද?
- විදේශ විනිමය අනුපාතිකය යනු කුමක්ද?
- නාමික විනිමය අනුපාතිකය යනු කුමක්ද?
- විනිමය අනුපාතිකයේ වැඩි වීම යනු කුමක්ද?
- සඵල විනිමය අනුපාතිකය යනු කුමක්ද?
- ස්ථාවර විනිමය අනුපාතිකයේ වාසි මොනවාද?
- ස්ථාවර විනිමය අනුපාතිකයේ අවාසි මොනවාද?
- විනිමය අනුපාතිකය ක්ෂය වීම යනු කුමක්ද?
- තැන් විනිමය අනුපාතිකය යනු කුමක්ද?
- ඉදිරි විනිමය අනුපාතිනය යනු කුමක්ද?
- මූල්‍ය ව්‍යුත්පන්න උපකරණ වෙළදපල යනු කුමක්ද?
- මූල්‍ය ව්‍යුත්පන්න උපකරන මොනවාද?
- ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතන මොනවාද?
- විවට වෙළදපලේ ලක්ෂණ මොනවාද?
- මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තියේ සඵල්යතාව සීමා කරන සාධක මොනවාද?
- ණය ශේනිගත කිරීම යනු කුමක්ද?
- ණය ශ්‍රේණිගත කිරීමක් ලබා ගත් ආයතනයකට හිමිවන වරප්‍රසාද මොනවාද?
- සෛරී ණය ශ්‍රේණිගත කිරීම සදහා බලපාන දෑ කවරේද?
- ණය ශ්‍රේනිගත කිරීමේ විදේශ ආයතන මොනවාද?
- මිල ස්ථායීතාවය යනු කුමක්ද?
- මිල ස්ථායීතාවයේ වැදගත්කම කුමක්ද?
- මූල්‍ය ක්රමයේ ස්ථායීතාවය යනු කුමක්ද?
- වානිජ බැංකු වල ණය උපකරණ හා ඒවායේ ලක්ෂණ මොනවාද?
- සමාගම් වල ණය උපකරණ හා ඒවායේ ලක්ෂණ මොනවාද?
- රජයේ ණය උපකරණ හා ඒවායේ ලක්ෂණ මොනවාද?
- ආදායම් ඉල්ලුම් නම්‍යතාවය යනු කුමක්ද?
- මුදලේ කාර්යයන් මොනවාද?
- මුදලේ ගුණාංග මොනවාද?
- ද්‍රවශීලීතාවය යනු කුමක්ද?
- පොරොන්දු නෝට්ටු කුමක්ද?
- භාගික සංචිතයක් මත පදනම් වූ මුදල් ක්‍රමයක් ලෙස සලකනුයේ කුමක්ද?
- ආසන්න මුදල් යනු කුමක්ද?
- ආදේශක මුදල් යනු කුමක්ද?
- ලක්ෂ නම්‍යතාවය යනු කුමක්ද?
- චාප නම්‍යතාවය යනු කුමක්ද?
- ආදායම හැරුණු විට මුදල් සැපයුමට බලපාන සාධක මොනවාද?
- මුල්‍ය පද්ධතියේ සංරචක කවරේද?
- මූල්‍ය උපකරණ කොටස් 3 කි.ඒ මොනවාද?
- ආවස්ථික පිරිවැයයනු කුමක්ද?
- ආවස්ථික පිරිවැය ශූන්‍ය වන අවස්ථා මොනවාද?
- වැඩෙන ආවස්ථික පිරිවැය යනු කුමක්ද?
- වැඩෙන ආවස්ථික පිරිවැයට හේතු මොනවාද?
- ස්ථාවර ආවස්ථික පිරිවැයට හේතු මොනවාද?
- නිෂ්පැදන හැකියා මායිම් වක්‍රයක් යනු කුමක්ද?
- ප්‍රතිෂ්ඨාපනය කල හැකි සම්පත් මොනවාද?
- ප්‍රතිෂ්ඨාපනය කල නොහැකි සම්පත් යනු කුමක්ද?
- නි.හැ.මා. වක්‍රවල ප්‍රායෝගික භාවිතයන් මොනවාද?
- නි.හැ.මා. වක්‍රයක් දකුණට විතැන් වන අවස්ථා මොනවාද?
- නි.හැ.මා වක්‍රයක් වමට විතැන් වන අවස්ථා මොනවාද?
- ආර්ථික කාර්යක්ෂමතාව යනු කුමක්ද?
- නිෂ්පාදන කාර්යක්ෂමතාව යනු කුමක්ද?
- .සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාව යනු කුමක්ද?
- ආර්ථික විද්‍යාවේ වැදගත්කම කුමක්ද?
- සූක්ෂ්ම ආර්ථික විද්‍යාව යනු කුමක්ද?
- සාර්ව ආර්ථික විචල්‍යයන් මොනවාද?
- හිගකම යනු කුමක්ද?
- අවශ්‍යතා යනු කුමක්ද?
- වුවමනා යනු කුමක්ද?
- ආර්ථික සම්පත් විස්තර කරන්න
- ආර්ථික භාණ්ඩ විස්තර කරන්න
- නිෂ්පාදන සම්පත් යනු කුමක්ද?
- ආර්ථික නොවන භාණ්ඩ යනු කුමක්ද?
- නිෂ්පාදන සම්පත් විස්තර කරන්න
- ප්රාග්ධනය විස්තර කරන්න
- තේරීම යනු කුමක්ද?
No comments:
Post a Comment