166. මතක කළමණාකරණයේ (Memory management) දී මෙහෙයුම් පද්ධතිය (operating system) මගින් සිදුකරනු නොලබන ක්‍රියාවක් වන්නේ,
1. විභාගීකරණය (defragmentation)
2. මතක විභජනය (memory allocation)
3. කසළ රැස්කිරීම (garbage collection)
4. ක්‍රියායන ආරක්ෂණය (protecting processes)
5. ප්‍රතිහරණය, ඛණ්ඩනීකරණය හා සුසංහිතකරණය (swapping, fragmentation, compaction)
2. මතක විභජනය (memory allocation)
3. කසළ රැස්කිරීම (garbage collection)
4. ක්‍රියායන ආරක්ෂණය (protecting processes)
5. ප්‍රතිහරණය, ඛණ්ඩනීකරණය හා සුසංහිතකරණය (swapping, fragmentation, compaction)
167. සියළුම අභ්‍යන්තර මතක (internal memory) ආකාර වල දැකිය හැකි ලක්ෂණයක් නොවන්නේ,
1. ඉතා අඩු ධාරිතාවයෙන් යුතු වීම.
2. අඩු ප්‍රවේශ කාලයකින් යුතු වීම.
3. මිලෙන් අධික බව.
4. මතක ධූරාවලියේ (memory hierarchy) පහළින් පිහිටීම.
5. වැඩි ප්‍රවේශ වේගයකින් යුක්ත වීම.
2. අඩු ප්‍රවේශ කාලයකින් යුතු වීම.
3. මිලෙන් අධික බව.
4. මතක ධූරාවලියේ (memory hierarchy) පහළින් පිහිටීම.
5. වැඩි ප්‍රවේශ වේගයකින් යුක්ත වීම.
168. වේගවත්ව ක්‍රියා කිරීමේ හැකියාව ඇති සකසනය (processor) තුළ අන්තර්ගත, වටිනාකමින් අධික, ධාරිතාවය (capacity) ඉතාමත්ම කුඩා සහ ප්‍රවේශ කාලය (access time) කුඩා අභ්‍යන්තර මතක වර්ගය (internal memory type) හඳුන්වනු ලබන්නේ,
1. රෙජිස්තර මතකය
2. පඨන මාත්‍ර මතකය
3. සසම්භාවී පිවිසුම් මතකය
4. සංචිත මතකය 1 මට්ටම
5. සංචිත මතකය ll මට්ටම
2. පඨන මාත්‍ර මතකය
3. සසම්භාවී පිවිසුම් මතකය
4. සංචිත මතකය 1 මට්ටම
5. සංචිත මතකය ll මට්ටම
169. පරිගණකයේ ඇති අභ්‍යන්තර මතකයන්ගේ (internal memory) ධාරිතාවය (capacity) වැඩිවන අනුපිළිවෙල දැක්වෙන පිළිතුර වනුයේ,
1. රෙජිස්තර මතකය, සංචිත මතකය 1 මට්ටම, සසම්භාවී පිවිසුම් මතකය, සංචිත මතකය ll මට්ටම
2. රෙජිස්තර මතකය, සංචිත මතකය 1 මට්ටම, සංචිත මතකය ll මට්ටම, සසම්භාවී පිවිසුම් මතකය
3. සසම්භාවී පිවිසුම් මතකය, සංචිත මතකය ll මට්ටම, සංචිත මතකය 1 මට්ටම, රෙජිස්තර මතකය
4. රෙජිස්තර මතකය, සසම්භාවී පිවිසුම් මතකය, සංචිත මතකය 1 මට්ටම, සංචිත මතකය ll මට්ටම
5. සංචිත මතකය ll මට්ටම, සංචිත මතකය 1 මට්ටම, රෙජිස්තර මතකය, සසම්භාවී පිවිසුම් මතකය

170, මතක ධූරාවලියේ (memory hierarchy) ඇති මතකයන් (memory) සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශය වන්නේ,
1. රෙජිස්තර මතකය මතක ධූරාවලියේ ඉහළින්ම පිහිටයි.
2. රෙජිස්තර මතකය සැළකූ විට එය වේගයෙන් ක්‍රියාත්මක විය හැකි මතක වර්ගයක් වූවත් සකසනය තුළ පිහිටා ඇති බැවින් ඉහළ වටිනා කමක් ඇත.
3. මතක ධූරාවලියේ පහළින්ම පිහිටනුයේ පරිගණකයේ අභ්‍යන්තර මතක කාණ්ඩයි.
4. මතක ධූරාවලියේ ඉහළ සිට පහළට යන විට වටිනාකම අඩුවන අතර ධාරිතාව හා ප්‍රවේශ කාලය වැඩිවේ.
5. පරිගණකයක සමස්ථ කාර්යයසාධනය පිළිබඳ සැළකීමේ දී වටිනාකම, ප්‍රවේශ කාලය සහ ධාරිතාව ප්‍රශස්ථ අයුරින් පවත්වා ගෙන යාම ඉතා වැදගත්ය.

171. මතක කළමණාකරණයට (Memory management) අදාළ ගැටලු හා මතවාදයක් නොවන්නේ,
1. නියමකරණය (scheduling)
2. මතක විභජනය (memory allocation)
3. කසළ රැස්කිරීම (garbage collection)
4. ක්‍රියායන ආරක්ෂණය (protecting processes)
5. ප්‍රතිහරණය, ඛණ්ඩනීකරණය හා සුසංහිතකරණය (swapping, fragmentation, compaction)
2. මතක විභජනය (memory allocation)
3. කසළ රැස්කිරීම (garbage collection)
4. ක්‍රියායන ආරක්ෂණය (protecting processes)
5. ප්‍රතිහරණය, ඛණ්ඩනීකරණය හා සුසංහිතකරණය (swapping, fragmentation, compaction)
172. .................. වන මේවා මෙහෙයුම් පද්ධතිය හා දෘඩාංග අතර සිදුවන සන්නිවේදනය සඳහා දායක වේ. ඉහත වාක්‍යයේ හිස්තැන පිරවීමට යොදාගත හැක්කේ,
1. මෙහෙයුම් පද්ධති (Operating systems)
2. යෙදුම් මෘදුකාංග (Application software)
3. ධාවක මෘදුකාංග (Driver software)
4. පද්ධති උපයෝගීතා (System utility)
5. භාෂා පරිවර්ථක (Language translators)
2. යෙදුම් මෘදුකාංග (Application software)
3. ධාවක මෘදුකාංග (Driver software)
4. පද්ධති උපයෝගීතා (System utility)
5. භාෂා පරිවර්ථක (Language translators)
173. ක්‍රියාවලි සම මුහුර්තකරණය (process synchronization) වියහැක්කේ,
1. පද්ධතියට මෘදුකාංග අතුරු බිඳුමක් (software interrupt) ලැබීම මගින්.
2. පද්ධතියට දෘඩාංග අතුරු බිඳුමක් (hardware interrupt) ලැබීම මගින්.
3. ක්‍රියායන තත්ත්ව වෙනස්වීම් (process states changes) මගින්.
4. පරිගණකය පරිශීලනයේ දී එම පද්ධතියේ ඇති උපාංග (ආදාන / ප්‍රතිදාන) කිහිපයක් එකවර ධාවනය කිරීම මගින්.
5. ක්‍රියායන ප්‍රධාන මතකයේ (main memory) සිට අතත්‍ය මතකය (virtual memory) වෙත ගමන් කිරීම නිසා.

174. අතත්‍ය මතක (virtual memory) රාමුවක ඇති යොමුවකට (address) භෞතික මතකයේ (physical memory) ඇති රාමුවක යොමුවක් (address) ඈඳීම හඳුන්වනු ලබන්නේ,
1. පිටුකරණය (paging)
2. අනුරූපකරණය (mapping)
3. ක්‍රියායන ආරක්ෂණය (protecting process)
4. කසළ රැස් කිරීම (garbage collection)
5. සුසංහිතකරණය (compaction)
2. අනුරූපකරණය (mapping)
3. ක්‍රියායන ආරක්ෂණය (protecting process)
4. කසළ රැස් කිරීම (garbage collection)
5. සුසංහිතකරණය (compaction)
175. පිටුකරණය හා අනුරූපකරණය (paging & mapping) සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශය වන්නේ,
1. අතත්‍ය මතක (virtual memory) රාමුවක ඇති යොමුවකට (address) අනුරූප භෞතික මතකයේ (physical memory) ඇති රාමුවක යොමුවක් (address) ඈඳීම යනු අනුරූපකරණයයි (mapping).
2. අතත්‍ය මතකය (virtual memory) මගින් විශාල යොමු අවකාශයක් (address space) නිර්මාණය කෙරේ.
3. ප්‍රධාන මතකයේ (main memory) කළමණාකාරීත්වය පහසු කරලීම පිණිස බාහිර ආචයන මාධ්‍යයේ (external storage medium) ඇති දත්ත හෝ ක්‍රමලේඛණ එකම ප්‍රමාණයේ කුඩා කොටස් වලට බෙදා ගැනීම පිටුකරණය (paging) නම් වේ.
4. පිටුකරණයේ (paging) දී අවශ්‍ය වූ විටෙක අවශ්‍ය පිටුව පමණක් ප්‍රවේශ කර ගැනීමේ අවස්ථාව ඇත.
5. ප්‍රධාන මතකය (main memory) මගින් විශාල යොමු අවකාශයක් (address space) නිර්මාණය කෙරේ.

176. පරිගණක ක්‍රමලේඛ (computer programs) වල තිබිය හැකි දෝශ නිසා එක් ක්‍රියායනයකට විභජනය (allocation) කළ මතක සෛල වෙනත් ක්‍රියායනයක් මගින් ආක්‍රමණය කිරීම සිදුවිය හැකි නිසා මෙහෙයුම් පද්ධතිය මගින් මෙවැනි දේ සිදු නොවීමට වග බලා ගැනීම ඉතාමත්ම වැදගත් වේ. මෙම ක්‍රියාව හඳුන්වනුයේ,
1. පිටුකරණය (paging)
2. අනුරූපකරණය (mapping)
3. ක්‍රියායන ආරක්ෂණය (protecting process)
4. කසළ රැස් කිරීම (garbage collection)
5. සුසංහිතකරණය (compaction)
2. අනුරූපකරණය (mapping)
3. ක්‍රියායන ආරක්ෂණය (protecting process)
4. කසළ රැස් කිරීම (garbage collection)
5. සුසංහිතකරණය (compaction)
177. මතක විභජනයට (memory allocation) සෘජුවම බලපෑම් ඇතිකළ හැකි ක්‍රියාවක් වන්නේ,
1. පිටුකරණය (paging)
2. අනුරූපකරණය (mapping)
3. ක්‍රියායන ආරක්ෂණය (protecting process)
4. කසළ රැස් කිරීම (garbage collection)
5. සුසංහිතකරණය (compaction)
2. අනුරූපකරණය (mapping)
3. ක්‍රියායන ආරක්ෂණය (protecting process)
4. කසළ රැස් කිරීම (garbage collection)
5. සුසංහිතකරණය (compaction)
178. පරිගණකයේ මතක විභජනය (memory allocation) කිරීමේ ප්‍රධාන වගකීම පැවරී ඇත්තේ,
1. පද්ධති මෘදුකාංග (system software) වලටයි
2. යෙදුම් මෘදුකාංග (application software) වලටයි
3. මෙහෙයුම් පද්ධතියටයි (operating systems)
4. ක්‍රියායන නියමකරණයටයි (process scheduling)
5. ප්‍රධාන මතකයටයි (main memory)
2. යෙදුම් මෘදුකාංග (application software) වලටයි
3. මෙහෙයුම් පද්ධතියටයි (operating systems)
4. ක්‍රියායන නියමකරණයටයි (process scheduling)
5. ප්‍රධාන මතකයටයි (main memory)
විවරණය සහ පිළිතුරු පසු ලිපි මගින් බලාපොරොත්තු වන්න.
No comments:
Post a Comment