61. පරිගණකයේ ඇරඹුම් ක්‍රියාවලිය හා සම්බන්ධ වන BIOS (Basic Input Output System)වැඩසටහන තැන්පත් කිරීමට පඨන මාත්‍ර මතකයක් (ROM – Read Only Memory) යොදා ගැනීමට හේතුවක් නොවන්නේ,
1. නෂ්‍ය නොවන (Nonvolatile) එනම් ස්ථිර මතකයක් වීම.
2. පඨන මාත්‍ර මතකය ක්‍රියාරම්භ (initialize) කිරීමට අවශ්‍ය නොවීම.
3. නිතර නඩත්තු කිරීම් සහ අළුත්වැඩියා කිරීමක් අවශ්‍ය නොවීම.
4. වෛරස ආදිය පරිගණකයට හානිකර වැඩසටහන් පඨනමාත්‍ර මතකය වෙත පිවිසීම අසීරු කාර්යයක් වීම.
5. BIOS වැඩසටහන තැන්පත් කිරීමට ඉතා කුඩා මතක අවකාශයක් ප්‍රමාණවත් වීම.

62. GRUB (GNU grand unified boot loader) සහ NTLDR (NT loader) සහ යනු කුමක් සඳහා උදාහරණයන් ද?
1. මෙහෙයුම් පද්ධති (Operating Systems)
2. හරයයන් (Kernels)
3. ස්වාරම්භක වැඩසටහන් (Bootstrap program / bootstrap loader)
4. ඇරඹුම් ධාවකයන් (Boot drivers)
5. ඇරඹුම් පටිපාටීන් (Boot sequences)
2. හරයයන් (Kernels)
3. ස්වාරම්භක වැඩසටහන් (Bootstrap program / bootstrap loader)
4. ඇරඹුම් ධාවකයන් (Boot drivers)
5. ඇරඹුම් පටිපාටීන් (Boot sequences)
63. මෙහෙයුම් පද්ධති වර්ගීකරණයට (Classification of Operating Systems) ඇතුළත් නොවන ආකාරයක් වියහැක්කේ,
1. තනි පරිශීලක – තනි කාර්යය (Single user – Single task)
2. තනි පරිශීලක – බහු කාර්යය (Single user – Multi task)
3. බහු පරිශීලක – බහු කාර්යය (Multi user – Multi task)
4. බහුපොට (Multithreading)
5. බහු පරිශීලක – තනි කර්යය (Multi user – Single Task)
2. තනි පරිශීලක – බහු කාර්යය (Single user – Multi task)
3. බහු පරිශීලක – බහු කාර්යය (Multi user – Multi task)
4. බහුපොට (Multithreading)
5. බහු පරිශීලක – තනි කර්යය (Multi user – Single Task)
64. යන්තසූත්‍ර, කාර්මික පද්ධති, විද්‍යාත්මක පද්ධති වැනි සංකීර්ණ පද්ධති පාලනය කිරීම සඳහා යොදා ගන්නා පද්ධති වර්ගීකරණය කිරීමට යොදා ගනුයේ,
1. තනි පරිශීලක – තනි කාර්යය (Single user – Single task)
2. තනි පරිශීලක – බහු කාර්යය (Single user – Multi task)
3. බහු පරිශීලක – බහු කාර්යය (Multi user – Multi task)
4. බහුපොට (Multithreading)
5. තත්‍ය කාල (Real Time)
2. තනි පරිශීලක – බහු කාර්යය (Single user – Multi task)
3. බහු පරිශීලක – බහු කාර්යය (Multi user – Multi task)
4. බහුපොට (Multithreading)
5. තත්‍ය කාල (Real Time)
65. UNIX, Windows Server වැනි මෙහෙයුම් පද්ධති අයත්වන වර්ගීකරණය වන්නේ,
1. තනි පරිශීලක – තනි කාර්යය (Single user – Single task)
2. තනි පරිශීලක – බහු කාර්යය (Single user – Multi task)
3. බහු පරිශීලක – බහු කාර්යය (Multi user – Multi task)
4. බහුපොට (Multithreading)
5. තත්‍ය කාල (Real Time)
2. තනි පරිශීලක – බහු කාර්යය (Single user – Multi task)
3. බහු පරිශීලක – බහු කාර්යය (Multi user – Multi task)
4. බහුපොට (Multithreading)
5. තත්‍ය කාල (Real Time)
66. එක වෙලාවකට එක පරිශීලකයෙකුට වැඩ කිහිපයක් කල හැකි අද බහුලව ඩෙස්ක්ටොප් පරිගණකයේ (Desktop Computer) හෝ උකුල් පරිගණකයේ (Laptop Computer) භාවිතා වන මෙහෙයුම් පද්ධති වර්ගීකරණය කළ හැක්කේ,
1. තනි පරිශීලක – තනි කාර්යය (Single user – Single task)
2. තනි පරිශීලක – බහු කාර්යය (Single user – Multi task)
3. බහු පරිශීලක – බහු කාර්යය (Multi user – Multi task)
4. බහුපොට (Multithreading)
5. තත්‍ය කාල (Real Time)
2. තනි පරිශීලක – බහු කාර්යය (Single user – Multi task)
3. බහු පරිශීලක – බහු කාර්යය (Multi user – Multi task)
4. බහුපොට (Multithreading)
5. තත්‍ය කාල (Real Time)
67. ප්‍රවේශ වරප්‍රසාද (Access privileges) සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශය වන්නේ,
- යම් ගොනුවක් කියවිය හෝ ලිවිය (Read / Write) හැක්කේ කාහටද යන්න ඉතා වැදගත් කරුණකි.
- එක් පරිශීලකයෙකුට (User) ලබා දිය හැක්කේ එක් ප්‍රවේශ වරප්‍රසාදයක් (Access privilege) පමනි.
- නිර්මාණය කරනු ලබන සෑම ගොනුවකටම ප්‍රවේශ වරප්‍රසාද (Access privileges) යෙදීම සිදුකළ හැකිය.
- ප්‍රවේශ වරප්‍රසාද (Access privileges) භාවිතා කර ගොනුව නිර්මාණය කරන පුද්ගලයාට එම ගොනුවට ප්‍රවේශ විය හැකකේ කුමන අයටද, ප්‍රවේශ කල හැක්කේ මොනවාද යන්න පාලනය කල හැකියි.
- සෑම පරිශීලකයෙකුටම (User) ගොනු වල ඇති දත්ත කියවීම / ලිවීමේ (Read / Write) හැකියාව තිබුනහොත් යම් කෙනෙකු එම ගොනු වැරදි ලෙස භාවිතා කිරීමේ අවධානමක් ඇතිවේ.
68. පරිගණකය භාවිතා කරනු ලබන පරිශීලකයින් (Users) සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශය වන්නේ,
- යම් පරිශීලකයෙකුට ප්‍රවේශ වරප්‍රසාද (Access privileges) වලින් එකක් හෝ කිහිපයක් සඳහා අවසර ලබා දිය හැකියි.
- පරිශීලකයින් වර්ග තුනකට බෙදා දැක්විය හැකිවේ. එනම් අයිතිකරු (Owner), සමූහය (Group) සහ පොදු (Public) ලෙසයි.
- මෙහෙයුම් පද්ධති වල බහුලව භාවිතා කරන ප්‍රවේශ ආකාරයන් වන්නේ Read, Write, Execute වේ.
- පරිගණකයට මුරපදයක් (Password) යෙදීමේ අරමුණ වන්නේ ආරක්ෂාව සහ ප්‍රවේශය පාලනය කිරීමයි.
- ගොනු සුරැකුම් (File save) කිරීමේ දී මුරපද (Passwords) යොදා ගැනීම එතරම් විශ්වාසදායී කටයුත්තක් නොවේ.
69. සම්පත් කළමනාකරණය (Resource Management) මෙහෙයුම් පද්ධතියේ (Operating System) ප්‍රධාන කාර්යයකි. පහත වාක්‍ය අතුරින් අසත්‍ය වන්නේ,
- කාලය හා අවකාශය (Time & Space ) ලෙසින් සම්පත් කළමණාකරණය ආකාර දෙකකට සිදු කෙරේ.
- දෘඩාංග පාලනය සහ මෘදුකාංග කළමනාකරණය සාමාන්‍යයෙන් පරිගණකයේ මෘදුකාංග කළමනාකරණය ලෙස සැලකේ.
- කාලය (Time) භාවිතයෙන් සම්පත් කළමණාකරණයේදී (Resource Management) එක් එක් ක්‍රමලේඛයට හෝ පරිශීලකයෙකුට එම සම්පත භාවිතා කිරීමට කාලයක් වෙන් වේ.
- ක්‍රියාවලි උපලේඛනයට (Process Scheduling) කාල කළමනාකරණයේ දී වැදගත් තැනක් හිමිවේ.
- පරිශීලකයන් (Users) විශාල සංඛ්‍යාවක් පරිගණකයක් හෝ ජාලයක් භාවිතා කරන විට ප්‍රධාන මතකය, ආදාන ප්‍රතිදාන උපක්‍රම සහ අනෙකුත් සම්පත් කළමණාකරණය ඉතා වැදගත්ය. මෙය අයත් වන්නේ කාල කළමනාකරණයටයි.
70. පරිගණකය ක්‍රමලේඛගත කිරීම සඳහා අතථ්‍ය යන්ත්‍රයක් (Virtual Machine) ලබා ගැනීම මෙහෙයුම් පද්ධතියේ ප්‍රධාන කාර්යයකි. මේ සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශය වන්නේ,
- පරිගණකය දෘඩාංග මට්ටමෙන් බැලූ කල ඉතා සංකීර්ණ පද්ධතියකි.
- පරිගණක යන්ත්‍රයක් ක්‍රමලේඛගත කරනුයේ යෙදුම් මෘදුකාංග (Application Software) වල ක්‍රියාකාරීත්වය සඳහා පමණි.
- ක්‍රමලේඛකයාට ක්‍රමලේඛණ (Programming) කාර්ය පහසු කිරීම උදෙසා පරිගණකය හා සමාන අතථ්‍ය යන්ත්‍රයක් (Virtual Machine) සැපයීම මෙහෙයුම් පද්ධතියේ කාර්යයකි.
- පරිගණක ක්‍රමලේඛනය සඳහා අතත්‍ය යන්ත්‍ර භාවිතා කිරීම නිසා ක්‍රමලේඛනයේ දී සිදුවන අත්වැරදීම් මගින් පරිගණක යන්ත්‍ර ආරක්ෂා කරගත හැකිය.
- පරිගණක යන්ත්‍රයක් ක්‍රමලේඛ ගත කිරීම තරමක අපහසු කාර්යයකි.
71. ගොනු (Files) සහ ඒවායේ අවශ්‍යතාවය පිළිබඳව පහත ප්‍රකාශ වලින් අසත්‍ය ප්‍රකාශය වන්නේ,
- ගීත හෝ ශබ්දය ගබඩා කිරීම සඳහා .mp3 ගොනු දිගුව භාවිතා කරන අතර අනුරූපක (Images) සඳහා .Jpeg, .bmp, .ppt, .gif සහ .png යොදා ගනියි.
- තොරතුරු ස්ථීරව ගබඩා කිරීම සඳහා ගොනු (Files) අත්‍යවශ්‍ය වේ.
- සසම්භාවී පිවිසුම් මතකය (RAM) තාවකාලික (Volatile) මතකයකි. යම් ක්‍රියාවලියක් අවසානයේ දී ඒ සඳහා භාවිතා කළ තොරතුරු මෙම මතකයෙන් ඉවත් කෙරේ.
- පරිගණකයේ යම් වැඩසටහන් ධාවනය වන අවස්ථාවේ දී ප්‍රධාන මතකය හෙවත් සසම්භාවී පිවිසුම් මතකය (RAM) ක්‍රියාවලි අතර බෙදී යන හෙයින් මෙහි විශාල තොරතුරු ප්‍රමාණයක් රඳවා තබා ගැනීම තරමක අමාරු කාර්යයකි.
- ඇතැම් විට ක්‍රමලේඛ (Programs) කිහිපයකට එකම වේලාවේ දී එකම තොරතුරකට පිවිසීමේ අවශ්‍යතාවය ඇතිවේ.
72. පරිගණකයේ ගොනු (Files) දෘඩ තැටි (Hard Disk) වැනි බාහිර ආචයන උපක්‍රම තුළ ගබඩා කිරීම සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශය වනුයේ,
- තොරතුරු කොටස් ගොනු ඒකක ලෙස දෘඩ තැටි (Hard Disk) වැනි බාහිර මාධ්‍යවල ගබඩා කිරීම සිදු කෙරේ.
- දෘඩ තැටි (Hard Disk) තුළ තැන්පත් කරනු ලැබූ ගොනු (Files) වලට අවශ්‍ය වේලාවක පිවිසීමට හැකිය.
- දෘඩ තැටි තුළ දත්ත හෝ තොරතුරු විශාල ප්‍රමාණයෙන් ගබඩා කරනු ලබයි.
- එකම ගොනුව එකවිට ප්‍රවේශනය කිරීමටත් හැකියාව ලැබී ඇත්තේ ගොනු ආරක්ෂණය (File Security) නිසාය.
- ගොනුවක් යනු ද්විතීයීක ආචයන මාධ්‍යයක (secondary storage media), තොරතුරු රැඳවිය හැකි කුඩාම ඒකකය වේ.
73. මෙහෙයුම් පද්ධතියෙහි ගොනු (Files) සමඟ ගනුදෙනු කරන කොටස හඳුන්වනු ලබන්නේ,
1. ගොනු පද්ධතිය (File System)
2. හරය (Kernel)
3. ද්විතීයක ආචයනය (Secondary Storage)
4. ගොනු ආකෘතිය (File Structure)
5. MBR (Master Boot Record)
2. හරය (Kernel)
3. ද්විතීයක ආචයනය (Secondary Storage)
4. ගොනු ආකෘතිය (File Structure)
5. MBR (Master Boot Record)
74. ගොනු (Files) වර්ගීකරණය කළ හැකි ආකාර තුන නිවැරදිව දක්වා ඇති පිළිතුර වන්නේ,
- සාමාන්‍ය ගොනු (Regular Files), නාමාවලි (Directory Files) ගොනු, විශේෂ ගොනු (Special Files)
- නාමාවලි (Directory Files) ගොනු, විශේෂ ගොනු (Special Files), පොදු කාර්යය සඳහා වූ ගොනු (General Purpose Files)
- සාමාන්‍ය ගොනු (Regular Files), නාමාවලි (Directory Files) ගොනු, පද්ධති ගොනු (System Files)
- මෙහෙයුම් ගොනු (Operational Files ), සාමාන්‍ය ගොනු (Regular Files), නාමාවලි ගොනු (Directory Files),
- නාමාවලි (Directory Files) ගොනු, විශේෂ ගොනු (Special Files), ASCII ගොනු
75. සාමාන්‍ය ගොනු (Regular Files) වර්ගීකරණය කරනු ලබන ආකාර දෙක නිවැරදිව දක්වා ඇති පිළිතුර වන්නේ,
1. ASCII Files, Character Files
2. ASCII Files, Binary Files
3. Character Files, Block Files
4. Block Files, ASCII Files
5. Block Files, Binary Files
2. ASCII Files, Binary Files
3. Character Files, Block Files
4. Block Files, ASCII Files
5. Block Files, Binary Files
විවරණය සහ පිළිතුරු පසු ලිපි මගින් බලාපොරොත්තු වන්න.
No comments:
Post a Comment